Friday, October 31, 2008

තාක්ෂණ උරුමය



මෙය කුමක්ද? තිබෙන්නෙ කොහේද?

6 comments:

සු said...

පුලියන්කුලම ගල් පාලමත් ටිකක් මේ වගේ..ඒ කිට්ටුව තව ඒවත් තියෙනව නේද ? මේ ඒකද ?

චලනි විජේසේකර said...

ආ මේ අර අරකනෙ ඒක තියෙන්නෙ අරහෙ.

Danishka said...

මට නම් මේ ගල්කනු දැක්කම මතක් උනේ, තොටගමු මහා විහාරයයි.

මොකද ඒකාලේ රාහුල හාමුදුරුවොත් යක්කුන්ගෙන් වැඩ ගත්තලුනේ..

පංසලේ දැනටත් ලොකු ගල්කනු තියෙනවා.

Arciholk said...

ප්‍රශ්ණ ඇහුවනම් උත්තර දෙන එක නේද හොඳ?
comment එකකින් නෙමේ දැන්නම් post එකකින් උත්තර දෙන්න වෙයි. ඒතරම් කල් ගිහිල්ලා.
(තාම එක ජැක් එකද දෙකටම? හික්.)

Homo Erectus said...

H. කේයස් මහත්තයෝ තැන දන්නේ නෑ.
කියන්නකෝ!

HKS said...

අනුරාධපුරයෙ තියෙන , " ගල්පාලම "තමයි .

මෙම පාර රජදවස අ.පුර සිට උතුරට තිබුන බව කියවෙනවා.