Friday, October 3, 2008

"..සුද්දා ගෙ වළ...?"


...හිතවත, මෙය කුමක්ද?
" අපිට මෙවා ඉගැන්නුවෙ සුද්ද ද? නැතිනම්....
උෟ...අපෙන් මෙවා.....?

6 comments:

Bandula - බන්දුල said...

මේ සුද්දගේ වල නෙමේනෙ!
මේක සුද්දා වලක් ගැන හිතන්නත් කලින් කපපු වලක් වගේ. මා හරිද? කොහෙද තියෙන්නේ?
කවුරු, කවදා, කුමට කැනලද?

Bandula - බන්දුල said...

මල්ලි තවම වලේද?

Chiran said...

මාමේ දැක්කද මගේ වැඩ?

Kawshala Technologies said...

මේ වගෙම එකක් මොනරාගල - සියබලාන්ඩුව පාරෙ ඔබ්බෙගොඩ කියන හරියෙ තියෙනවා. මා ගාව පොටෝ තියනවා. එවන්න පුලුවන් ඕන කෙනෙකුට.
kawshalatec@gmail.com

Saman said...

මම හිතන්නේ මෙ‍ය පඩුවස්නුවර රාඡධානියේ කො‍ටසක් කි‍යා

සු said...

මෙවැනි වැසිකිළි - කැසිකිළි නටඹුන් අනුරාධපුරයේ බොහොමයි.. මේ වල නම් මා දැක නැහැ. අභයගිරි‍යේ හා ජේතවනයේ මුත්‍රා පෙරණ පවා පාවිච්චි වුණා.. පරිසර හානිය අවම කරන්නයි ඒ.. සුද්දා කැළේ ඉන්න කාලෙ තමා මේ වා මෙහේ ගොඩ නැගුණේ..

මේ ගැන විස්තර කියන්න‍.

අපි දැනගන්න එක වටිනවානෙ