Monday, January 5, 2009

නව සෙවුම...


අළුත් අවුරුද්දට අළුත් තැනක්...!
දන්නවාද , කොහෙද කියල...?
මෙම ගොඩනැගිල්ල හැදුවෙ කවුද..?
පාවිච්චි කෙරුවෙ කුමන කාර්යයකටද.....?
.......( මම ත් එක්ක " ගමන "ගිය අය ට ඔට්ටු නෑ...! )

Friday, October 31, 2008

තාක්ෂණ උරුමය



මෙය කුමක්ද? තිබෙන්නෙ කොහේද?

Thursday, October 16, 2008

උරුටය

මෙම පිළිමය තිබෙන්නෙ කොහෙද ?

Friday, October 3, 2008

"..සුද්දා ගෙ වළ...?"


...හිතවත, මෙය කුමක්ද?
" අපිට මෙවා ඉගැන්නුවෙ සුද්ද ද? නැතිනම්....
උෟ...අපෙන් මෙවා.....?

හුදකලාව

කවුළුවෙන් එබෙන සඳ
ඉඟිකරයි හදවතට,
නැවුම් සුවඳක් සොයා අැදීයයි අන්තයට...
හාත්පස හඬනඟන
නිහඬබව තුළින්විත්- කවුරුදේ හෙමිහෙමින්
සන් කරයි නෙතු අගට...,
ජීවිතයෙ පාළු බව
තුරුළුවුන සැනින්විත්
මම හිඳිමි....
ඔබ නෙළු ...
අරලිය මලෙක.......?