Tuesday, January 13, 2009

අකුරුගොඩ අපෙ උරුමය..අද..!?


5 comments:

Manoj colambage said...

මේ ගැන තව ටිකක් විස්තර කරනවද

Bandula - බන්දුල said...

(එච්)කේයස් මහත්තයෝ,
ප්‍රශ්ණ අහනව වගේම ටික දවසකින් උත්තරේ පළකරන්න. ඔබ පෙන්නවන තැන් ගැන බොහෝ දෙනා නොදන්නා හැඩයි. ඒනිසා ඔබගේ පිළිතුර ඉතා වැදගත්. ඒවගේම ෆයර්ෆොක්ස්වල සිට සිංහල සටහන් යොදන්න බලන්න. එවිට ඔබට දැන් තිබෙන ඔය ප්‍රශ්නය ඇති වෙන එකක් නෑ.

Homo Erectus said...

@ මනෝජ්,
ඔබ http://swijeweera.blogspot.com/2009/01/blog-post_49.html සටහනෙන් දුටු ස්ථානයම තමා මේත්. පුරාවිද්‍යාව හදාරන කෙනෙකු ලෙස මෙවැනි සුථාන පිළීඹඳව උනන්දුවෙන් සිටීම ඉතා වැදගත්. ඔබගේ ඒ උනන්දුව ඉතා අගය කරනවා. ඔබගේ 'උරුමය' හරහාද මෙවැනි දේ ඉදිරිපත් කරන්න.

සජීව විජේවීර said...

අකුරැගොඩ කැණීම් භූමිය හැම වසරකම ඔය තත්ත්වයේ තමයි තියෙන්නේ. එත් අපි ඒකට කටපියාගෙන ඉදලා හරියන්නේ නැහැ. ඔබ ගත් මේ ඡායාරෑප කිහිපයක් මට එව්වොත් ඔය විනාශය ගැන මට පත්තරේ දාන්න පුළුවන්.

HKS said...

මෙය ගැන විස්තර සඳහා සජීව විජෙවීර ගෙ බ්ලොග් එක බලන්න.