Monday, January 5, 2009

නව සෙවුම...


අළුත් අවුරුද්දට අළුත් තැනක්...!
දන්නවාද , කොහෙද කියල...?
මෙම ගොඩනැගිල්ල හැදුවෙ කවුද..?
පාවිච්චි කෙරුවෙ කුමන කාර්යයකටද.....?
.......( මම ත් එක්ක " ගමන "ගිය අය ට ඔට්ටු නෑ...! )

3 comments:

Homo Erectus said...

හුණු පෝරණුවක්ද?

සජීව විජේවීර said...

අනේ යකෝ............
මම කියන්නද ? මොනවද දෙන්නේ.......

Bandula - බන්දුල said...

(එච්)කේයස් මහත්තයෝ,
ප්‍රශ්ණ අහනව වගේම ටික දවසකින් උත්තරේ පළකරන්න. ඔබ පෙන්නවන තැන් ගැන බොහෝ දෙනා නොදන්නා හැඩයි. ඒනිසා ඔබගේ පිළිතුර ඉතා වැදගත්. ඒවගේම ෆයර්ෆොක්ස්වල සිට සිංහල සටහන් යොදන්න බලන්න. එවිට ඔබට දැන් තිබෙන ඔය ප්‍රශ්නය ඇති වෙන එකක් නෑ. word verification එක ඉවත් කලොත් ප්‍රතිචාරත් වැඩිවේවි. මාධ්‍යවේදියත් ඉවත් කරල වගේ.